මාලන් විදානපතිරණ
බෘස්
විලිස් ප්රධාන චරිතය නිරෑපණය කරන Hudson
Hawk මයිකල් ලීමන් අධ්යක්ෂණය කළ චිත්රපටයකි. එඩී හෝකින්ස් නම් සිරකරැවා වර
දහයකට පසුව නිදහස්ව පැමිණීම නිසා උද්ගත වන තත්ත්වයක් වටා ගෙතෙන ක්රියාදාම චිත්රපටයක්
වන ත්රාසයෙන් පිරි මෙහි ප්රධාන කතා සංකල්පය රෑගත වූයේ ඇමෙරිකාවේ නව්යෝර්ක් නුවරයි.ඩෙන්ට්
ස්පොනිනෝටි සිනමා කැමරාකරණය කළ මයිකල් කමෙන් සහ රොබට් ක්රාෆ්ට්ගේ නාද රටාවෙන්
සිත්තම් වූ Hudson Hawk සිනමාපටය,මිනිත්තු 100 පුරා
දිවෙන්නකි.ඇ.ඩො. මිලියන 65ක පිරිවැයක් දරමින් නිෂ්පාදිත Hudson Hawk චිත්රපටය, 1991 වසරේ මැද භාගයේ තිරගත කෙරැණු මෙම චිත්රපටය ඇමෙරිකාවෙන්
පමණක් තිරගත කිරීමෙන් පමණක් උපයා
ගත් ආදායම ඇ.ඩො. මිලියන 17කි.
No comments:
Post a Comment